මේ සතියෙදී රුපියල් බිලියන 11.75ක් සල්ලි අච්චු ගහලා!
ටෙලිකොම් දරුණු සයිබර් ප්‍රහාරයකට: පාරිභෝගික දත්ත අනතුරේ
මා කීවේ මැතිවරණ ක්රියාවලිය ඉදිරියට යා හැකි බවයි.. සති තුනකින් කොරෝනා ආවොත් මැතිවරණ නොවෙයි කිසිවක් කරන්න බෑ..

තමන් පවසා ඇත්තේ මැතිවරණ ක්රියාවලිය ඉදිරියට යාහැකි බව යයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
නමුත් යම් ලෙසකින් කොරෝනා වෛරසය තවත් සති තුනකින් නැවත පැමිණියහොත් මැතිවරණ නොව කිසිවක් කළ නොහැකි වනු ඇතැයි ද ඔහු පැවසීය...
මා කීවේ මැතිවරණ ක්රියාවලිය ඉදිරියට යා හැකි බවයි.. සති තුනකින් කොරෝනා ආවොත් මැතිවරණ නොවෙයි කිසිවක් කරන්න බෑ..