Email

සංවර්ධන ව්‍යාපෘති කරන සමාගම්වල බිල් ගෙවීම පස් වසරකට කල්දාලා

මෙරට ඉදිවන අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘති සිදු කරන සමාගම්වලට අදාළ ගෙවීම් වසර 5ක් ප්‍රමාද කිරීමට සිදුවන බව මුදල් අමාත්‍යංශය අදාළ සමාගම්වලට දැනුම් දී තිබේ.



දැනට මෙරට අධිවේගී මාර්ග ඇතුළු ප්‍රධාන පෙළේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක ඉදිකිරීම් දේශීය හා විදේශීය සමාගම් ගණනාවක් විසින් සිදු කරනු ලැබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකය පසුබෑමකට ලක්ව තිබෙන නිසා සංවර්ධන ව්‍යාපෘති සඳහා කරන ගෙවීම් මෙලෙස පමා කිරීමට රජය තීන්දු කර ඇත.

මෙය මුලින්ම බලපාන්නේ විදේශීය ඉදිකිරීම් සමාගම්වලට බවද වාර්තා වෙයි.

(දේශය)
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by